Nokia 6 පරිශීලක මාර්ගෝපදේශය

Skip to main content
All Devices

Nokia 6

බැටරි ආයුකාලය

ඔබට අවශ්‍ය බැටරි ආයුකාලය ලබා ගන්නා අතරතුර ඔබගේ දුරකථනයෙන් වැඩිමනත් දෙයක් ලබා ගන්න. ඔබගේ දුරකථනය මත බලය සුරැකීමට ඔබට ගත හැකි පියවර ගණනාවක් තිබේ.

බැටරි ආයුකාලය දීර්ඝ කරගන්න

බලය සුරැකීමට:

  1. නුවණැතිව ආරෝපණය කරන්න: හැමවිටම බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කරන්න.
  2. ඔබට අවශ්‍ය ශබ්ද පමණක් තෝරන්න: යතුරු ඔබන ශබ්ද වැනි අනවශ්‍ය ශබ්ද නිහඬ කරන්න. පසුතල > හඬ තට්ටු කරන්න, සහ අනෙකුත් හඬ යටතේ, තබා ගතයුතු ශබ්ද තෝරන්න.
  3. ශබ්දවාහිනී වලට වඩා රැහැන් සහිත හෙඩ්ෆෝන් භාවිත කරන්න.
  4. දුරකථන තිර පසුතල වෙනස් කරන්න: දුරකථනයේ තිරය කෙටි වෙලාවකට පසුව අජීවනය වන ලෙසට සකස් කරන්න. පසුතල > ප්‍රදර්ශකය > නිද්‍රාව තට්ටු කර වේලාව තෝරන්න.
  5. තිර දීප්තිය අඩු කරන්න: පසුතල > ප්‍රදර්ශකය > දීප්ත මට්ටම තට්ටු කරන්න. ස්වයංක්‍රීය දීප්තිය පිරික්සුම් සලකුණ ඉවත් කර ඇති බවට නිසැක වන්න. දීප්තිය ගැලපීමට, දීප්ත මට්ටම සර්පණය ඇදගෙන එන්න.
  6. පසුබිමෙහි යෙදුම් ක්‍රියාත්මක වීම නවතාලන්න: check_box_outline_blank ඔබා, ඔබට අනවශ්‍ය යෙදුම් වසා දමන්න.
  7. පිහිටුම් සේවා හොඳින් තෝරා භාවිත කරන්න: ඔබට අනවශ්‍ය විට පිහිටුම් සේවා අක්‍රීය කරන්න. පසුතල > පිහිටුම තට්ටු කර, අක්‍රීය ලෙසට මාරු කරන්න.
  8. ජාල සම්බන්ධතා හොඳින් තෝරා භාවිත කරන්න: අවශ්‍ය විටකදී පමණක් Bluetooth සක්‍රීය කරන්න. අන්තර්ජාලයට සම්බන්ධ වීමට ජංගම දත්ත සම්බන්ධතාවකට වඩා Wi-Fi සම්බන්ධතාවක් භාවිත කරන්න. ලද හැකි රැහැන් රහිත ජාල සඳහා ඔබගේ දුරකථනය ස්කෑන් කිරීම නවතාලන්න. පසුතල > Wi-Fi තට්ටු කර, අජීව ලෙසට මාරු කරන්න. ඔබගේ දුරකථනය භාවිත කරමින් සංගීතයට සවන් දෙන්නේ නම්, සහ නමුත් ඇමතුම් ගැනීමට සහ ලැබීමට අවශ්‍ය නොවේ නම්, ගුවන්යානා ප්‍රකාරයට මාරු වන්න. පසුතල > තවත් > ගුවන්යානා ප්‍රකාරය තට්ටු කරන්න.
Did you find this helpful?
මූලිකාංග

Useful Links

PDFSoftware Updates

Countries and Languages

As we offer product user guides in many languages across different regions, you may be redirected to a Nokia phones web page outside of your selected location.

Countries and Languages

Choose Language

Contact the support team

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Start chat

Chat with us

Before starting chat with our customer support, please leave your contact details. Contact our chat support for online purchases support, product information, warranty support.

Fields marked with an asterisk are mandatory.

Your personal data will be processed according to HMD Global’s Privacy Policy and the HMD Support Supplement.

Email us

Tell us about your problem and we'll get back to you via email.

Contact us

Care centers

Prefer to bring your device in for our experts to have a look at? Find the location of your nearest Nokia & HMD phones, tablets and accessories care center.

Find a care center near you